Sunday , 28 May 2023

Special Parents’ Meeting for the Grade 11 Students and the beginning of the classes

2015, 3 වැනි පාසල් වාරය සඳහා 2015.09.09 දින ආරම්භ කිරීමට නියමිත වුවත්, මෙවර අ.පො.ස සා/පෙළ දරුවන් සඳහා කහන්තොට ප‍්‍රාථමික අංශයේ දී, 3 වැනි වාර අධ්‍යයන කටයුතු 2015.09.01 වැනි අඟහරුවාදා ආරම්භ කෙරේ.

එසේ කරනු ලබන්නේ, දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඳහා වැඩිපුර කාලය යෙදවීමේ අපේක්ෂාවෙනි.

මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන විශේෂ දෙමාපිය රැස්වීමක් 2015.09.01 පෙ.ව 7.00 ට කහන්තොට ප‍්‍රාථමික විදුහලේ දී පැවැත්වේ. ඊට නොවරඳවාම සහභාගි වන්න.

          ඔබගේ දරුවා එදින (2015.09.01) පෙ.ව 7.30 ට කහන්තොට ප‍්‍රාථමික විද්‍යාල ශාලාවේ දී ගණිත විෂය සඳහා පැවැත්වෙන සම්මන්ත‍්‍රණයට අනිවාර්යයෙන් සහභාගි කරවන්න.

අ.පො.ස. (සා/පෙළ) නිවාඩු කාලීන සම්මන්ත‍්‍රණ සඳහා කාල සටහන – 2015

දිනය විෂය සංවිධානය
සැප්තැම්බර් 01, 02 ගණිතය රශ්මි සේනාධීර මිය
සැප්තැම්බර් 03 සිංහල නදීර ගයාකාන්ත මයා
සැප්තැම්බර් 04 ඉංග‍්‍රීසී කුමුදු ප‍්‍රියන්ති මිය
සැප්තැම්බර් 07 විද්‍යාව ලාලනී වනිගසේකර මිය
සැප්තැම්බර් 08 ඉතිහාසය පවිත‍්‍රා මිය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

3 × 4 =


Go to Top